ආයතන සේවකයින් තුලනයට අන්තර්ජාල උපාංගයක්
Wednesday, 21 September 2022 - 9:58 | Views - 1,212
‘කොවිඩ්’ වසංගතය අවසන් වීමෙන් පසුව ආයතනය මුහුණදී සිටින ප්‍රධාන ගැටලුවක් වන සේවා ස්ථානවලට නැවත පැමිණෙන සේවකයන් තුලනය කිරීම සඳහා ‘පවර්ඩ් වර්ක් ස්පේස්’ නැමැති අන්තර්ජාල උපාංගයක් හදුන්වා දී තිබෙනවා.

මෙම උපාංගයට https://poweredworkspaces.com/ හරහා පිවිස ආයතනවලට මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නවීණ වැඩබිම් වෙත පහසුවෙන් ප්‍රවේශවීමට හැකියාව පවතිනවා.

මෙම ප්‍රවේශයේ දක්නට ලැබෙන තෝරාගැනීම් තුළින් කොවිඩ් වසංගතය අතරතුර නිවසේ සිට වැඩකිරීම හෝ දෙමුහුන් වැඩ ආකෘති හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වැඩබිම් ඇති සමාගම්වලට, කාර්යාල අවකාශය ප්‍රදර්ශනය කිරීමටත් ඉතා සුවිශේෂී මිලකට ඒවා ප්‍රවර්ධනය කිරීමටත් විකල්ප විසඳුමක් ද ඉදිරිපත් කර ඇති අතර වැඩබිමක් භාවිතා කිරීමට අවශ්‍ය පිරිසට සිය පරිඝණකය හෝ ජංගම දුරකතනය හරහා කාලීන අන්තර් ක්‍රියාකාරී කාර්යාල සිතියමක් භාවිතයෙන් වැඩබිම් සොයාගැනීමට සහ වෙන්කරවාගැනීමට මෙම නව ප්‍රවේශය හරහා ඉඩ ලැබෙනු ඇති.

මීට අමතරව එහි දවස පුරා භාවිතා කරන අවකාශයන් සහ වැඩකිරීමට ඇති අවකාශ මොනවාද යන්න පෙන්නුම් කෙරෙන අතර එක් එක් ස්ථානයේ දැනට ඉඩ භාවිතා වන ආකාරය පිළිබඳව සමස්ත දැක්මක් ලැබෙන බවද සඳහන්. 

( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article
Hiru Tv Blog
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Hiru Tv Blog
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Hiru Tv Blog
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Hiru Tv Blog
Wednesday, 25 January 2023 - 11:03
Hiru Tv Blog 2,380 Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Hiru Tv Blog
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Hiru Tv Blog
Sunday, 29 January 2023
Hiru Tv Blog 227 Views
Hiru Tv Blog
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Hiru Tv Blog
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Hiru Tv Blog
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Hiru Tv Blog
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Hiru Tv Blog
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය‍, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top