කරන් ජෝහර් ‘කබි කුෂි කබී ගම්’ ගැන කතා කරයි
Friday, 12 August 2022 - 12:01 | Views - 376
2001 වසරේ ප්‍රදර්ශනය වූ ‘කබි කුෂි කබ් ගම්’ චිත්‍රපටය පිළිබඳව එම චිත්‍රපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ කරන් ජෝහර් මීට දින කිහිපයකට පෙර අමුතු විදිහේ කතා බහක් කර තිබුණා.

කරන් ජෝහර් පවසන්නේ ‘කබි කුෂි කබී ගම්’ චිත්‍රපටය මිල කළ නොහැකි චිත්‍රපටයක් බවත්, එවැනි චිත්‍රපටයක් අද නිර්මාණය කළ නොහැකි බවයි.

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් කරන් ජෝහර් පවසන්නේ එවැනි චිත්‍රපටයක් යළි නිර්මාණය කළහොත් එය ආදායම් වාර්තා සියල්ල බිඳ දමන චිත්‍රපටයක් වනු ඇති බවයි. 

Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top