උපන් දිනය දවසේ දුලීකා මාරපන බුකියේ තැබූ විශේෂ සටහන (Photos)
Monday, 15 November 2021 - 10:08 | Views - 1,006
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ දෙනෙක් ආදරෙයි. චරිතාංග නිලියක් හැටියට විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ඇයගේ උපන් දිනය අදයි. හැමෝගෙම සුබ පැතුම් මැද්දේ ඇය අපූරු සටහනක් මුහුණු පොතට එකතු කර තිබෙනවා.

ඒ සටහන වගේම උපන් දිනය සැමරූ ඡායාරූප පහතින්..
 
1975 /11/15 දිනට එලිවෙනකොට මම ඉපදුනා .මට නමක් ලැබුනා. මහා දිග නමක් කෙටියෙන් දුලීකා මාරපන ලෙස සමාජය හැදින්වූවා. එදා සිට අද දක්වාම ජීවිතයේ මහා විශාල අත්දැකීම් රාශියක් ලබන්නට මා පින් කර තිබුනා . මට හොද හොද සමාජයක් , පරිසරයක් , අධ්‍යාපනයක් , හොද මිත්‍රසේවනයක් මෙන්ම සමාජය තුල යහපත උදාකරන්නට , අනෙකා ගැන හිතන්නට , අනෙකා වෙනුවෙන් නැගීසිටින්නට , පුලුවන් ශක්තිමත් ගැහැනියක් මා තුල නිර්මාණය කරගන්නට මාගේ මේ සියලු අත්දැකීම් හේතු උනා කියල විශ්වාස කරනව. මාගේ මව, ස්වාමිපුරුෂයා මෙන්ම ඔබද මට නිරතුරු ශක්තියක් වූ බව මා කිවයුතුමය. ඉතින් මට මා වෙනුවෙන් කරගන්නට හෝ කරන්නට දේ තවත් නැත. නමුත් ඔබ වෙනුවෙන් කරන්නට බොහෝ දේ තවම ඉතිරිව ඇත. අදින් මගේ ජීවිතයේ තවත් පරිච්ඡේදයක් ආ‍රම්භවනු ඇත... ඒ පරිච්ඡේදය මා වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන් ලියවෙනු ඇත.... මා වෙනුවෙන් සුභ පැතුම් වෙනුවට, මේ මොහොතේ ඔබ ඔබේ අරමුණ සටහන් කරගන්න ... ඒ අරමුණ කරා අපි ගමන් කරමු සාමූහිකව...
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,916 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,332 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top