ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු - ආදරණීය බිරිඳ මාෂිගේ උපන් දිනයට සුබ පැතූ හැටි (Photos)
Monday, 11 October 2021 - 10:38 | Views - 569
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින් වැඩිය නොදැක්කත් වෙළෙද දැන්වීම්වලින් නම් මාෂිව දැකගන්න ලැබෙනවා. අද මාෂිගේ උපන් දිනය. ඒ වෙනුවෙන් පුබුදු මුහුණු පොතට ආදරණිය සටහනක් එක් කර තිබෙනවා. එය පහතින්

"සුබ උපන් දිනයක් වේවා මගේ ආදරී, හොඳම බිරිඳ සහ මගේ හොඳම මිතුරිය හැමදාමත් ඔබ..මගේ ජිවිතේ දුෂ්කර මාවතේ ඔබ මා අසල සිටියා, ඔබ මට කොතරම් විශේෂද කියලා විස්තර කරන්න වචන නැහැ, අද දවස වෙනදාටත් වඩා සුවිශේෂ වෙන්න කියා මම ඔබට ප්‍රර්ථනා කරනවා. මගෙන් සුබ පැතුම්, සුබ උපන්දිනයක් වේවා!!! .."




May be an image of 1 person, rose and text that says 'PAMOD NIL RU'

May be an image of 1 person and rose

May be an image of 1 person and flower

May be an image of 1 person, rose and text that says 'PAMOD NIL RU'





 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,916 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,332 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top