ප්‍රදේශ කිහිපයක සහල් හිඟයකුත් (Video)
Monday, 27 September 2021 - 14:13 | Views - 564
වෙළඳපොළේ කිරිපිටි සහ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ප්‍රදේශ කිහිපයක සහල් හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වුණා.

බොහෝ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වෙළදසැල් වෙත සහල් ලබා නො දෙන බවයි.

මේ අතර, කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බොහෝ දුරට අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වනවා.

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් සහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550කින් වැඩි කළ යුතු බවට යි ජීවන වියදම් කමිටුව නිර්දේශ කර ඇත්තේ.


Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,242 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,696 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,549 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,370 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,137 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,011 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,006 Views
Top