'ඉන්ටර්ස්කූල්' නම් Whatsapp සමූහය ගැන පැහැදිළි කිරීමක්
Monday, 27 September 2021 - 10:20 | Views - 4,246
බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරන ලේඛන හෝ වාර්තා මෙන්ම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ඉන්ටර්ස්කූල් නම් අදාළ වට්ස්ඇප් සමූහයෙන් ආරාධනයක් ලැබුනහොත් ඊට සම්බන්ධවීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත්වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා.

මෙම ලිපිය බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් වූවද, වට්ස්ඇප් කණ්ඩායම සම්බන්ධයෙන් සඳහන් කර ඇති තොරතුරු සත්‍යතාවය තහවුරු කරන ලද තොරතුරක් නොවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,242 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,696 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,549 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,370 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,137 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,011 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,006 Views
Top