අවුරුදු "25''න් කසාද බඳින්න හිටිය කාවින්ද්‍යා අධිකාරි "25'' සමරයි
Monday, 21 June 2021 - 10:44 | Views - 3,946
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණියයි.
 
ඒ් විතරක් නෙවෙයි,  රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.

කාවින්ද්‍යා නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන වෙනවා. ඒ් වාගේම ඇය තුළ ටැටු කලාව ගැනත් තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. 
 
ඇය මේ වනවිට ටැටු 09 කින් සිය සිරුර අලංකාරවත් කරගෙන තිබෙනවා.
 
ඉතිං ඇයගේ 25 වන උපන්දිනය ඊයේ (20) දිනයට යෙදි තිබුණා. ඒ සඳහා ලැබුණ කේක් එකෙහි ඡායාරූපයක් ද ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළා.
 
මේ අතර මීට පෙර කාවින්ද්‍යා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, තම විවාහය ගැන මෙලෙස අදහස් පළ කර සිටියා...
 
"ඉස්සර නම් අවුරුදු 25 න් බඳින්න ඕනෑ කියලා තීරණයක් තිබුණා. මගේ අම්මාට මාව ලැබෙන්නේ අවුරුදු 23 න්. මගේ අම්මගෙයි මගෙයි සම්බන්ධය ගැන හරිම ආඩම්බරයි. ඉතිං මටත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳන් ඕනෑ වුණා අවුරුදු 25 න් බැඳලා ලස්සන පවුලක් එක්ක ජීවිතය ගත කරන්න. නමුත් දැන්නම් එහෙම ලොකු අදහසක් නැහැ. ඉදිරියට මොනවිදිහේ දෙයක් වෙයිද දන්නේ නැහැ. දෛවය තමයි සියල්ල තීරණය කරන්නේ..."

May be an image of 1 person, balloon and cake

May be an image of 2 people and people smiling

May be an image of 2 people and people smiling



Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,231 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,690 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,548 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,133 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,008 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top