එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කර අවමංගල්‍ය කටයුතු සිදුකළ 07කට කොරෝනා
Tuesday, 08 June 2021 - 14:15 | Views - 1,853
හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත්, දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කළ තවත් පුද්ගලයින් දසදෙනෙකු මල් ශාලාව තුලම නිරෝධායනය කිරීමටත් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.

මීට දින කීපයකට පෙර එම මල්ශාලාවේ කළමනාකාරවරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව සිදුකළ  පී.සී.ආර් පරීක්ෂණයේදී එහි තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගැනුනා.

ඒ අනුව එම මල් ශාලාවේ සේවය කළ සෙසු සේවකයින් දස දෙනෙකු ස්වයං නිරෝධායනය කොට ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගත්තා.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 599 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 188 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 159 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 175 Views
Top