ජනප්‍රිය නිළි දිනක්ෂි - වෙසක් සැමරුමට සුදානමින්
Thursday, 20 May 2021 - 12:44 | Views - 3,060
සම්බුද්ධ තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ලබන 26 වනදාට යෙදී තිබෙනවා. මීට පෙර වසරවල මෙන් මෙවර වෙසඟ උත්කර්ෂවත්ව සැමරීමට මෙරට ජනයාට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ්, රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වීම හේතුවනේ.
 
ඒ වගේම වෙසක් දින තුළ සංචරණ සීමා පනවා ඇත්තේ, මහජන ඒකරාශීවීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අරමුණින්.

කෙසේ වෙතත් මේ හේතුවෙන්, වෙසක් කූඩු වැනි නිර්මාණ සිදු කරන අය දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. වෙසක් සැමරීම ගැන ජනප්‍රිය නිළි දිනක්ෂි තම ෆේස්බුක් ගිණුම තුළ අපූරු සටහනක් තබා තිබුණේ මෙලෙසින්...
 
මම කතෝලික වුනත් වෙසක් සමරන්නෙ හරි ආසාවෙන් බෞද්ධ අයත් එක්ක.. මේ කාලය හැමෝටම අමාරු කාලයක්.. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර කරන අයට... මම මේ වෙසක් කූඩු මිලදී ගත්තෙ අත්තිඩියේ මහින්ද මහත්තයාගෙන්.. 0773213664 මේ අංකයට කතා කරලා... මේ කූඩු හදලා තියෙන්නෙ ටැෆෙටා රෙද්දෙන්.. ඒ හින්දා කාලයක් තියාගන්නත් පුලුවන්... මේ පාර වෙසක් මංගල්ලයත් එක්ක රටම ලෝකයම සුව වේවා කියන ප්‍රාර්ථනය හිතේ දරන් භක්තියෙන් සමරමු..



May be an image of 2 people and people standing

May be a closeup of 1 person, standing and outdoors

May be an image of 1 person, standing and outdoors




Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක්...
Hiru Tv Blog
ඇස් යට කළු වීම.. මේක ගොඩක් දෙනෙක්ට වදයක්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
ඇත්තටම ඇය සුරූපි තරුණියක්..කාගේත් කතා බහට ලක්වෙන ඇය හිරු අවුරුදු කුමරිය ලෙස පසුගියදා...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා තරු අතර අතිශය ජනප්‍රිය තාරකාවක්.. ඇගේ සුරූපී...
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Hiru Tv Blog
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 636 Views
Top