ජනප්‍රිය නිළි දිනක්ෂි - වෙසක් සැමරුමට සුදානමින්
Thursday, 20 May 2021 - 12:44 | Views - 2,787
සම්බුද්ධ තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ලබන 26 වනදාට යෙදී තිබෙනවා. මීට පෙර වසරවල මෙන් මෙවර වෙසඟ උත්කර්ෂවත්ව සැමරීමට මෙරට ජනයාට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ්, රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වීම හේතුවනේ.
 
ඒ වගේම වෙසක් දින තුළ සංචරණ සීමා පනවා ඇත්තේ, මහජන ඒකරාශීවීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අරමුණින්.

කෙසේ වෙතත් මේ හේතුවෙන්, වෙසක් කූඩු වැනි නිර්මාණ සිදු කරන අය දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. වෙසක් සැමරීම ගැන ජනප්‍රිය නිළි දිනක්ෂි තම ෆේස්බුක් ගිණුම තුළ අපූරු සටහනක් තබා තිබුණේ මෙලෙසින්...
 
මම කතෝලික වුනත් වෙසක් සමරන්නෙ හරි ආසාවෙන් බෞද්ධ අයත් එක්ක.. මේ කාලය හැමෝටම අමාරු කාලයක්.. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර කරන අයට... මම මේ වෙසක් කූඩු මිලදී ගත්තෙ අත්තිඩියේ මහින්ද මහත්තයාගෙන්.. 0773213664 මේ අංකයට කතා කරලා... මේ කූඩු හදලා තියෙන්නෙ ටැෆෙටා රෙද්දෙන්.. ඒ හින්දා කාලයක් තියාගන්නත් පුලුවන්... මේ පාර වෙසක් මංගල්ලයත් එක්ක රටම ලෝකයම සුව වේවා කියන ප්‍රාර්ථනය හිතේ දරන් භක්තියෙන් සමරමු..



May be an image of 2 people and people standing

May be a closeup of 1 person, standing and outdoors

May be an image of 1 person, standing and outdoors




Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,231 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,690 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,548 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,133 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,008 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top