"සන්තෝසයි" ගීතයෙන් අංක එකට ආ උදාර හැර ගිය ආදරය ගැන මුල්වරට හෙළි කරයි (video)
Thursday, 06 May 2021 - 8:17 | Views - 3,329
හිරු ස්ටාර් සුපිරි තරුව උදාර කෞෂල්‍යය කියන්නේ අද වෙද්දි මුළු රටම දන්න හඳුනන සුපිරි තරුවක් කිව්වොත් හරි.පසුගිය දවසක ලංකාවේ යූටියුබ් වීඩියෝ අතරින් ඉහළම තැනට එන්න උදාරගේ "සන්තෝසයි" ගීතයට පුළුවන්කම ලැබුණා.කෙසේ වෙතත් උදාර කෞෂල්‍යය දැන් ගෙවන තම ජීවිතය සහ අමතක කළ නොහැකි මෑත අතීතය ගැන හිරු එක්ක කතා කළා.එම විශේෂ හමුව පහතින්.
Share This Article