සමිතා සහ අමායාගෙන් වෙන් වූ "අතුල" - අලුත් ආදරයක හිමිකරුවෙක්ද ? (video)
Friday, 30 April 2021 - 15:15 | Views - 3,036
“මම මේ කතා කරන්නේ ලිංගික ජීවිතේ ගැන නෙමෙයි, ලිංගිකත්වයත් අවශ්‍යයි..!”“හැබැයි ආයේ කවදාවත් විවාහ වෙන්නේ නම් නැහැ..”එදා ළයාන්විතව හදවතට දැනෙන්නේ ගී ගැයූ ඒ සොඳුරු හඬ, අදටත් කිසි වෙනසක් නැතුව අපිට ඇහෙනවා. ඒ හඬේ හිමිකරු අතුල අධිකාරි...ගායන ශිල්පියෙක් විදිහට දැන අඳුනනවා වුණත් දැන් ඔහු "තරුපති" විදිහට සතියේ දිනවල ඔබේ ආලින්දයට ගොඩ වෙනවා.ඒ, හිරු ටීවී ඔස්සේ විකාශය වන "දිවිතුරා" ටෙලි නිර්මාණයෙන්. ඉතින්..... හිරු අපිත් එක්ක එකතු වුණු අතුල අධිකාරි ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත්, පෞද්ගලික ජීවිතේ තොරතුරත් මෙන්න මේ විදිහට හෙළි කළා.
Share This Article