ආදරණීය මාසයට පමණක් සීමා නොවූ "රොෂාන්ගේ" ආදරය..,
Tuesday, 09 February 2021 - 9:42 | Views - 2,783
රොෂාන් රණවන කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට ආපු කඩවසම් නළුවෙක්.
හැමෝගෙම ආදරය දින ගත්තු රොෂාන් පාසල් කාලයේ ඉදලම තමන් ආදරේ කරපු කුෂ්ලාණිව තමයි තම ආදරණීය බිරිද හැටියට තෝරාගත්තේ. ඉතින් බොහොම සාර්ථක විදියට ජිවිතේ ගෙවන මේ ආදරණිය කැදැල්ලට, නොබෝ දිනකට පෙර තවත් කෙනෙක් එකතු වුණා. ඒ තමයි, රොෂාන්ගේ ආදරණිය පුත් මිනෙත්.

අපි මේ ඉන්නේ පෙබරවාරි මාසයේ , එහෙමත් නැත්තම් තරුණ තරුණියගේ වචනෙන් කිවුවොත් ආදරයට තෝරගත්ත මාසයේ. හැබැයි රොෂාන්නම් කියන්නේ ආදරය කාලයකට සීමා කරන්න හොද නෑ කියලා.මේ රොෂාන් තම ආදරණිය බිරිද කුෂ්ලානි වෙනුවෙන් සිය මුහුණු පොතේ තැබූ ආදරණිය සටහනයි...,

No description available.





Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 646 Views
Top