“අලුත් එකක් ලඟදීම එනවා.. තෝරා ගත් ආදරය කරපු අයට මම රැවටුනා.” -කේ. සුජිවා
“අලුත් එකක් ලඟදීම එනවා..........
තෝරා ගත් ආදරය කරපු අයට මම රැවටුනා.......”
“Bad Experience දෙකක් තියෙනවා මගේ ලයිෆ් එකේ.....”
"ඉඟිමරන තරු රෑන" ගීතයෙන් එක රැයින් ජනප්රියත්වයට පත් වුනු කේ. සුජිවා ගායන ශිල්පිනිය ගැන, කාලයෙන් කාලයට විවිධ පුවත් මැවෙනවා.
මේ අතර.. ඇය ඇගේ ජීවිතේ සිද්ධ වුනු ලොකු පෙරළියක් ගැන අපට හෙළි කළා. හිරු ගොසිප් "තරු සිත්තම්" සමඟ එකතු වූ ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඇය හා අජිත් වෙන් වී වසරක් ගතවී ඇති බවයි.
එහි සම්පූර්ණ කතාබහ පහතින්................