"ආදරේ ඕනෑකෙරේ."- මාධවී වත්සලා.
Wednesday, 20 January 2021 - 16:56 | Views - 947
ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය, වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන අළුත්ම ගීතය පසුගියදා අන්තර්ජාලයට එකතුවුණා.

ඇය රංගන ශිල්පිනියක් , නිවේදිකාවක් සහ ගායන ශිල්පිනියක් ලෙස වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටිනවා.

වීදී දරුවන් ගැන කියැවෙන වෙනස්ම විදිහේ රූප රචනයක් සමග අන්තර්ජාලයට එක්වූ එම ගීතයේ නම තමයි 'ආදරේ ඕනෑකෙරේ'


එම ගීත වීඩියොවේ වීදි දරුවන් සහ ඔවුන්ට සිදුවන අකටයුතුකම් ගැන වැඩිදුරටත් සඳහන් වනවා.

මෙහි රංගනයෙන් හිරු සුපර් ඩාන්සර් වේදීකාවේ දස්කම් දැක්වූ දරුවන් පිරිසක්ද එකතුවී සිටිනවා..

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම ගීතයේ පද රචනය සහ රූප රචනය සිදු කර තිබෙන්නේ මාධවීගේ පියා විසිනුයි..

ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය රාජ් තිල්ලයියාම්පලම් විසින් සිදු කර තිබෙනවා.

එම ගීතය පහතින් නරඹන්න.


Share This Article
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 1,708 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
Monday, 21 December 2020 - 14:38
Hiru Tv Blog 1,670 Views
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 7,714 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය...
Hiru Tv Blog
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි.එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම්...
Hiru Tv Blog
රොෂාන් රණවන කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට ආපු...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Top