ටීනා මනාලියක් වෙයි..,
Wednesday, 20 January 2021 - 13:44 | Views - 553
නිරන්තරයෙන්ම කැමරාවට අලුත් වෙන ටීනා ෂනෙල් අලුත්ම මංගල විලාසිතා ගණනාවකින් කැමරාව ඉදිරියට ඇවිත්. හැමෝම කතා කරන ටිනාගේ අලුත්ම විලාසිතා කිහිපයක ඡායාරූප මේ වෙද්දී අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඒවා පහතින් ..,


Share This Article