නතාශා පෙරේරා කියන්නේ, කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්. ඒ වගේම "සුළඟක් වී මං යනවා" ගීතයෙනුයි ඈ කාගෙත් ආදරය දිනාගත්තා.
ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇගේ උපන්දිනය මේ මස 22 වැනි දිනට යෙදෙනවා.
ඉතින් ඇය ඒ ගැන කියමින් අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.