ජනප්‍රිය නළු ප්‍රභාස්ගේ චිත්‍රපටි 3කට කෝටි 1000ක වියදමක්
Friday, 11 December 2020 - 10:01 | Views - 5,595
බාහුබලි චිත්‍රපටිය තුළින් ලොව අතිශය ජනප්‍රියත්වයට පත්වූ ජනප්‍රිය නළුවෙක් තමයි ප්‍රභාස් කියන්නේ.
එම චිත්‍රපටිය හරහා ලෝකයේ සිටින බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානයට මෙන්ම ආදරයට පාත්‍ර වුණු මෙම සුපිරි නළුවාගේ නවතම චිත්‍රපටි 3ක් වෙනුවෙන් කෝටි 1000ක විදයමක් යන බවටයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම මෙම වියදම මෙම චිත්‍රපටි 3න් ඉතාමත්ම පහසුවෙන් ලබා ගත හැකි බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article