මගේ පුතාගේ මාපටැඟිල්ල ඔහුගේ වගේමයි - මම ඔහුට රිතික් කියලම නම දැම්මා
Friday, 27 November 2020 - 12:08 | Views - 7,966
රිතික් රෝෂන් කියන්නේ බොලිවුඩයේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රිය තරුවක්.

ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම රංගයෙන් දායක වූ ඔහුට ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය හිමිවෙනවා.

එලෙස ඔහුගේ ආදරණිය රසිකයෙක් තමයි "Hrishikesh Angom " කියන්නේ. ඔහු බොලිවුඩ් නළු රිතික් රෝෂන්ට දැඩිව ආදරය  කරන රසිකයෙක් වන අතර එම නිසාම ඔහුගේ නමේ මුල් අකුරට " H " අකුර පවා ඇතුලත්  කර තිබෙනවා.

කෙසේනමුත් ඔහු මෑතකදී පිය පදවියට ලක්ව තිබෙනවා. එමෙන්ම ඔහුගේ ආදරණිය පුතුගේ අත  බොලිවුඩ් නළු රිතික් ගේ අතෙහි තිබෙන මාපටැඟිල්ල ලෙස පිහිටා  තිබෙනවා.
 
එම නිසාම ඔහු ඔහුගේ පුතුට "hrithik "යන නම තබා තිබෙනවා. එය ඔහුට ඉමහත් ගෞරවයක් ලෙසටයි ඔහු සදහන් කර තිබෙන්නේ. මේ ඒ පිලිබදව ඔහු තැබූ සටහනයි.

"ඇත්තටම මම රිතික් රෝෂන්ගේ අපුරු රසිකයෙක් මගේ පුතාගේ මාපටැඟිල්ල ඔහුගේ වගේමයි. ඒ නිසා රිතික් කියල නම දැම්මා. ඒක මට ගෞරවයක් " යනුවෙනි.


ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි....

Share This Article
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 901 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 6,621 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
"හෑන්ඩ් සැනිටයිසර්, නැතිනම්, දෑත් පිරිසිදුකාරක...
Hiru Tv Blog
ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය, වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන...
Hiru Tv Blog
" මිනිස්සු බයිලා කියලා හදුන්වන්නේ සික්ස් එයිට් බීට් එකට කියන ගීත. එහෙම බැලුවොත්...
Hiru Tv Blog
Wednesday, 20 January 2021
Hiru Tv Blog 473 Views
නිරන්තරයෙන්ම කැමරාවට අලුත් වෙන ටීනා ෂනෙල් අලුත්ම මංගල විලාසිතා ගණනාවකින් කැමරාව...
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Hiru Tv Blog
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “ගමූෂා’’ නමින් ඩ්‍රෝනා හෙලිකොප්ටරයක්...
Top