රිතික් රෝෂන් කියන්නේ බොලිවුඩයේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රිය තරුවක්.
ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම රංගයෙන් දායක වූ ඔහුට ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය හිමිවෙනවා.
එලෙස ඔහුගේ ආදරණිය රසිකයෙක් තමයි "Hrishikesh Angom " කියන්නේ. ඔහු බොලිවුඩ් නළු රිතික් රෝෂන්ට දැඩිව ආදරය කරන රසිකයෙක් වන අතර එම නිසාම ඔහුගේ නමේ මුල් අකුරට " H " අකුර පවා ඇතුලත් කර තිබෙනවා.
කෙසේනමුත් ඔහු මෑතකදී පිය පදවියට ලක්ව තිබෙනවා. එමෙන්ම ඔහුගේ ආදරණිය පුතුගේ අත බොලිවුඩ් නළු රිතික් ගේ අතෙහි තිබෙන මාපටැඟිල්ල ලෙස පිහිටා තිබෙනවා.
එම නිසාම ඔහු ඔහුගේ පුතුට "hrithik "යන නම තබා තිබෙනවා. එය ඔහුට ඉමහත් ගෞරවයක් ලෙසටයි ඔහු සදහන් කර තිබෙන්නේ. මේ ඒ පිලිබදව ඔහු තැබූ සටහනයි.
"ඇත්තටම මම රිතික් රෝෂන්ගේ අපුරු රසිකයෙක් මගේ පුතාගේ මාපටැඟිල්ල ඔහුගේ වගේමයි. ඒ නිසා රිතික් කියල නම දැම්මා. ඒක මට ගෞරවයක් " යනුවෙනි.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි....
