ෂාරුක් - දීපිකාගේ නවතම චිත්‍රපටිය
Tuesday, 24 November 2020 - 10:01 | Views - 1,547
ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ සහ නිලි දීපිකා පදුකෝන්ගේ නවතම චිත්‍රපටිය ලෙසට Pathaan චිත්‍රපටියේ රූපගත කිරීම් ආරම්භ වීමට නියමිත බවට ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා .

මෙම රුපගත කිරීම් සදහා බොලිවුඩ් නිලි දීපිකා පදුකොන්  සහභාගී වීමට නියමිතව තිබෙන අතර YRF Studios තුල රුපගත කිරීම් සිදු කිරමට නියමිත බවටයි වාර්තාවන්නේ.

මිට පෙර මෙම අපුරු යුවල විසින්  ජනප්‍රිය චිත්‍රපටි වන Om Shanti Om, Happy New Year, සහ  Chennai Express යන චිත්‍රපටි සදහා රංගනයෙන් දායක වී තිබෙන අතර මෙම චිත්‍රපටියද මේ වන විටත් ප්‍රේක්ෂක අවධානය යොමු වී තිබෙන බවටයි සදහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 899 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 6,614 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
"හෑන්ඩ් සැනිටයිසර්, නැතිනම්, දෑත් පිරිසිදුකාරක...
Hiru Tv Blog
ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය, වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන...
Hiru Tv Blog
" මිනිස්සු බයිලා කියලා හදුන්වන්නේ සික්ස් එයිට් බීට් එකට කියන ගීත. එහෙම බැලුවොත්...
Hiru Tv Blog
Wednesday, 20 January 2021
Hiru Tv Blog 457 Views
නිරන්තරයෙන්ම කැමරාවට අලුත් වෙන ටීනා ෂනෙල් අලුත්ම මංගල විලාසිතා ගණනාවකින් කැමරාව...
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Hiru Tv Blog
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “ගමූෂා’’ නමින් ඩ්‍රෝනා හෙලිකොප්ටරයක්...
Top