සුරූපී හොලිවුඩ් නිලි ගැල් ගැඩෝට්ගේ නවතම චිත්‍රපටිය වන Wonder Woman 1984 චිත්‍රපටිය නත්තල් දින නිකුත් වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මීට පෙර අවස්ථාවන් වලදී මෙම චිත්‍රපටිය නිකුත් කිරීමට නියමිතව තිබුණද කොවිඩ් 19 වසංගතය නිසාවෙන් එය කල් දැමීමට සිදුවී තිබෙන බවටයි සදහන් වන්නේ.
එමෙන්ම මෙම චිත්‍රපටිය කෙසේ හෝ මෙවර නත්තල් දිනයේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර හොලිවුඩ් නිලි ගැල් ගැඩෝට් ප්‍රධාන චරිතය නිරූපනය කරන නිසාවෙන් මෙම චිත්‍රපටිය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන බවටයි අනාවරණය වන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි..