නත්තල් දින නිකුත් වීමට නියමිත Wonder Woman 1984 චිත්‍රපටිය
Thursday, 19 November 2020 - 9:27 | Views - 648
සුරූපී හොලිවුඩ් නිලි ගැල් ගැඩෝට්ගේ නවතම චිත්‍රපටිය වන Wonder Woman 1984  චිත්‍රපටිය නත්තල් දින නිකුත් වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මීට පෙර අවස්ථාවන් වලදී මෙම චිත්‍රපටිය නිකුත් කිරීමට නියමිතව තිබුණද කොවිඩ් 19 වසංගතය නිසාවෙන් එය  කල්  දැමීමට සිදුවී තිබෙන බවටයි සදහන් වන්නේ.

එමෙන්ම මෙම චිත්‍රපටිය කෙසේ හෝ මෙවර නත්තල් දිනයේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන අතර හොලිවුඩ් නිලි  ගැල් ගැඩෝට් ප්‍රධාන චරිතය නිරූපනය  කරන නිසාවෙන් මෙම  චිත්‍රපටිය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන බවටයි  අනාවරණය වන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි..





Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,228 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,689 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,546 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,315 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,132 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,007 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top