ලොව දරුණුතම වසංගතයක් වූ covid 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වැඩ කටයුතු නවතා දැමීමට සිදුවූ හොලිවුඩ් චිත්‍රපටියක් වන avatar 2 චිත්‍රපටියේ සියලු රූපගත කිරීම් වල වැඩ මේ වන විට නිමවී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඔස්කා සම්මානලාභී ජේම්ස් කැමරන් විසින් ඒ බව මාධ්‍යට පවසා තිබෙන අතර චිත්‍රපටිය ජනප්‍රිය රංගන ශිල්පින් වන Kate Winslet, Cliff Curtis, Edie Falco, Brendan Cowell, Michelle Yeoh, Jemaine Clement, Oona Chaplin, CJ Jones, and Vin Diesel ඇතුළු නළු නිළියන් රැසකගේ අපුරු රංගනයෙන් චිත්‍රපටිය නිමවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි...