AVATAR 2 චිත්‍රපටියේ වැඩ නිමයි -[Photos]
Tuesday, 17 November 2020 - 10:06 | Views - 438
ලොව දරුණුතම වසංගතයක් වූ covid 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වැඩ කටයුතු නවතා දැමීමට සිදුවූ හොලිවුඩ් චිත්‍රපටියක් වන avatar 2 චිත්‍රපටියේ සියලු රූපගත කිරීම් වල වැඩ  මේ වන විට නිමවී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඔස්කා සම්මානලාභී  ජේම්ස් කැමරන්  විසින් ඒ බව මාධ්‍යට පවසා තිබෙන අතර චිත්‍රපටිය  ජනප්‍රිය රංගන ශිල්පින් වන Kate Winslet, Cliff Curtis, Edie Falco, Brendan Cowell, Michelle Yeoh, Jemaine Clement, Oona Chaplin, CJ Jones, and Vin Diesel ඇතුළු නළු නිළියන් රැසකගේ අපුරු රංගනයෙන් චිත්‍රපටිය නිමවා තිබෙනවා.


විදෙස් මාධ්‍ය ඇසුරෙනි...

Share This Article
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 901 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 6,620 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
"හෑන්ඩ් සැනිටයිසර්, නැතිනම්, දෑත් පිරිසිදුකාරක...
Hiru Tv Blog
ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය, වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන...
Hiru Tv Blog
" මිනිස්සු බයිලා කියලා හදුන්වන්නේ සික්ස් එයිට් බීට් එකට කියන ගීත. එහෙම බැලුවොත්...
Hiru Tv Blog
Wednesday, 20 January 2021
Hiru Tv Blog 471 Views
නිරන්තරයෙන්ම කැමරාවට අලුත් වෙන ටීනා ෂනෙල් අලුත්ම මංගල විලාසිතා ගණනාවකින් කැමරාව...
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Hiru Tv Blog
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “ගමූෂා’’ නමින් ඩ්‍රෝනා හෙලිකොප්ටරයක්...
Top