බ්‍රෑඩ් පිට් රඟන සුපිරි චිත්‍රපටියට පැමිණි සුරූපී නිළිය -[Photos]
Monday, 16 November 2020 - 14:58 | Views - 368
ජනප්‍රිය හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට්  රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටියක් වන Bullet Train චිත්‍රපටිය සදහා සුරූපී නිලි  Zazie Beetz සහභාගී වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා .

මෙම චිත්‍රපටිය සදහා බ්‍රැඩ්  පිට් ඇතුළුව රංගන ශිල්පින්  වන Joey King, Aaron Taylor Johnson, Brian Tyree Henry and Andrew Koji රැසක් රංගනයෙන් තම දායකත්වය ලබා දෙන අතර චිත්‍රපටිය නිෂ්පාදනය කරනු ලබන්නේ Zak Olkewicz විසිනි .

ජපන් නවකතාවක්   වන Maria Beetle මත පදනම් වූ මෙම චිත්‍රපටිය මේ වන විටත් බොහෝ දෙනාගේ අවධනය දිනාගෙන තිබෙන බවටයි සදහන් වන්නේ .

විදෙස් මාධ්‍ය ඇසුරෙනි..
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 598 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 188 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 220 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 158 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 174 Views
Top