netflix හරහා ප්‍රේක්ෂකයින් හමුවන බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා
Friday, 13 November 2020 - 13:57 | Views - 300
ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්රා  බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද මේ වන විට වැඩි අවධානයකට යොමුව තිබෙනවා .

එම නිසාම ඇයට මේ වන විට චිත්‍රපටි රැසකට ඇරයුම් කර තිබෙන අතර ඒ අතරින් ප්‍රධාන චිත්‍රපටියක් වන "  We Can Be Heroes " නම් චිත්‍රපටිය ඇය විසින් තෝරා ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

රොබට් රොඩ්රිගස් විසින් රචිත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන ලබන මෙම චිත්‍රපටිය 2021 වර්ෂයේ ජනවාරි මස 1වන දින නිකුත් කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මෙම චිත්‍රපටිය netflix හරහා නිකුත්වීමට නියමිත  අතර චිත්‍රපටිය පිලිබදව ඇය පවසා තිබෙන්නේ, Wohooo! It’s finally here! යනුවෙනි.



Image may contain: 3 people, people standing
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,839 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 546 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 280 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 222 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 175 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 212 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 162 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 156 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 163 Views
Top