සුරූපී ගායිකා සෙලිනා ගෝමස් ගේ නවතම චිත්‍රපටිය
Friday, 13 November 2020 - 13:22 | Views - 326
සුරූපී  ගායිකා සෙලිනා ගෝමස් තම නවතම චිත්‍රපටිය ලෙසට In the Shadow of the Mountain චිත්‍රපටිය සදහා අත්සන් තබා තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම චිත්‍රපටිය  Silvia Vásquez-Lavado නම්වූ පේරු කඳු නගින්නියකුගේ චරිතාපදානයක් මත පදනම් වූ චිත්‍රපටියක් වන අතර මෙම චිත්‍රපටිය සදහා ඇයගේ සුවිශේෂී වූ  මතක සටහන් ඇතුලත් කර තිබෙන බවටයි සදහන් වන්නේ.

2022 වර්ෂයේදී තිරගත කිරීමට නියමිතව තිබෙන මෙම චිත්‍රපටිය බොහෝ දෙනකුගේ අවධානය මේ වනවිටත් දිනාගෙන තිබෙනවා.

2016 වර්ෂයේදී Silvia Vásquez-Lavado එවරස්ට් කන්ද තරණය කළ පළමු පේරු කාන්තාව බවට පත්ව තිබෙන අතර මේ වන විට ඇය සැන් ෆ්රැන්සිස්කෝ නුවර කල් ගත කරන බවටයි සදහන් වන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි...

Selena Gomez To Star In & Produce Silvia Vásquez-Lavado Biopic 'In The  Shadow Of The Mountain' - Full Circle Cinema
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,231 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,689 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,547 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,132 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,007 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top