ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් ජිවන ගමනට සමු දෙයි
Monday, 18 June 2018 - 16:04 | Views - 1,907
සුනිල් ශාන්තයන්ගේ ප්‍රධාන ගෝලයා වූ ප්‍රවීණ ගායක සංගීත විශාරද අයිවෝ ඩෙනිස් මහතා සුළු මොහොතකට පෙර මිය ගොස් තිබෙනවා.

ඒ මහතා මිය  විට 86 වැනි වියේ පසුව තිබෙනවා. සැලෙන ලෙළෙන, උදුම්බර හිනැහෙනවා, ස්වරූපය දැරූ නමුත් වැනි සුභාවිත ගීත බොහොමයක් ගායනා කළ හෙතෙම 60, 70 දශකවල බිහි වූ බොහෝ සිනමා කෘති සදහාත් ඔහුගේ ප්‍රබල හඩ පසුබිම් ගායනය සදහා යොදා ගැනීම විශේෂත්වයක්. දේශීය සංගීතයට නව පණක් එක් කළ මහා ගයකයාණෙනි ඔබට නිවනේ සුවය ලැබේවා 

අයිවෝ ඩෙනිස් මහතා සහභාගී වූ හිරු සඳගිරි මුදුන වැඩසටහන පහතින්,



Share This Article
Hiru Tv Blog
මාළු සෞඛ්ය සම්පන්න ආහාරයක් වුණත් ඔබ මාළු...
Hiru Tv Blog
කතුරුමුරුංගා කොළ මැල්ලුමට අවශ්‍ය ද්‍රව්‍ය...
Hiru Tv Blog
මඩතවාලු සහල් ගැනයි මේ කියන්න යන්නේ.වැඩිමහල්...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ තවත් ආදරණීයම කතාවක්...පුබුදු - මාෂි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්...
Hiru Tv Blog
ඇය විටෙක නිරූපණ ශිල්පිනියක්..තවත් විටෙක චරිතාංග රංගන ශිල්පිනියක්.. ඒත් එක්කම...
Hiru Tv Blog
දිනේෂ් තරංග කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය ගායන තරුවක්.  ඉඳහිටක වුණත්...
Hiru Tv Blog
වයස යනු ඉලක්කමක් බව සියලුදෙනාටම පසක් කරමින් 97හැවිරිදි කාන්තාවක් Paramotoring වික්‍රමයක්...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Saturday, 02 December 2023
Hiru Tv Blog 330 Views
Top