බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ ක්‍රිෂ් 4 චිත්‍රපටිය ළඟදීම
Thursday, 05 November 2020 - 16:01 | Views - 360
සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ නවතම චිත්‍රපටිය ලෙසට ක්‍රිෂ් 4 චිත්‍රපටිය සිය රසිකයින්ට ළඟදීම දැක බලා ගැනීමට හැකිවනු ඇතැයි වාර්තාවෙනවා.

රිතික් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ  indianexpress.com වෙබ් අඩවිය සමඟ සිදු කල සාකච්ඡාවකදීය.

සුපිරි බොලිවුඩ් චිත්‍රපටියක් වූ  ක්‍රිෂ්  චිත්‍රපටිය සදහා මේ වන විට වසර 7ක කාලයක් ගත තිබෙන අතර මෙම සමස්තම චිත්‍රපටි මාලාවම ඉතාමත්ම සාර්ථක චිත්‍රපටි බවට පත්වූවා.

මේ පිලිබදව අසන ලද ප්‍රශ්නය සදහා ඔහු පිළිතුරු දී තිබෙන්නේ “You will be seeing Krrish soon.” යනුවෙනි.
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 599 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 188 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 159 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 174 Views
Top