බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාගේ නවතම චිත්‍රපටිය
Tuesday, 03 November 2020 - 10:17 | Views - 502
බොලිවුඩ් සිනමාවේ මෙන්ම හොලිවුඩ් සිනමාවේද දක්නට ලැබෙන දිදුලන තරුවක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ .

ජනප්‍රිය චිත්‍රපටි රැසකටම රංගනයෙන් තම දායකත්වය ලබා දුන් ඇයට ලොව වටා සිටින ඇගේ ආදරණිය රසිකයින්ගෙන් ලැබෙන්නේ ඉමහත් ආදරයක් .කෙසේවෙතත් මෙම සුරූපී නිළියගේ නවතම චිත්‍රපටිය ලෙසට "Text For You" නම් හොලිවුඩ් චිත්‍රපටිය හදුන්වා දී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ .

2016 වර්ෂයේදී ප්‍රදර්ශනයට ලක්වූ ජර්මානු චිත්‍රපටියක් අනුසාරයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටිය සදහා ලොව ජනප්‍රිය චරිත කිහිපයකගේම දායකත්වය ලබා දෙන අතර ඔවුන් සමඟ එකට වැඩ කිරීම තම ලැබූ භාග්‍යයක් ලෙසටයි ය වැඩිදුරටත් ප්‍රකාශ  කර සිටින්නේ .

Celine Dion සහ නළු  Sam Heughan ඒ අතරින් ප්‍රධාන වන අතර මෙම චිත්‍රපටිය බොහෝ දෙනාගේ අවධානය දින ගැනීමට සමත්ව තිබේවි යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරනවා.

Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
රශිප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ...
Hiru Tv Blog
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ....
Hiru Tv Blog
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින්...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,231 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,690 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,548 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,316 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,368 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,133 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,008 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,003 Views
Top