මිලියන ගණනක තරුණියන්ගේ හදවත රිදවමින් පසුගිය 22 වැනි දින විවාහ දිවිය ආරම්භ කළ Milind Soman ආදරණිය බිරිද එක්ක මධුසමය ගත කරන්න හවායි දුපතට ගිහින්. මධු සාමය ගත කළ පළමු දිනට පසු දිනම බිරිද සමගින් කිලෝ මීටර 12ක් Kapalua කියන මුහුදු තිරයේ දුවමින් ශරීරයට ව්‍යායාම් කළ බවත් එය අලුත් නැවුම් අත්දැකීමක් බවත් ඔහු සදහන් කර තිබෙනවා.