සූරූපි බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ්ගේ චිත්‍රපට කිහිපයක් කල්යන ලකුණු
Monday, 14 September 2020 - 10:19 | Views - 486
බොලිවුඩයේ ජනප්‍රියතම මෙන්ම ලෝකයේ වැඩිවශයෙන් කතාබහකට ලක්වෙන සරාගී චරිතයක් තමයි කත්‍රිනා කයිෆ් කියන්නේ .

ඉතාමත්ම කෙටි කාලයක් තුලදී බොලිවුඩය තුල සිටින ජනප්‍රිය තරු අතරට තමන්ගේ නමද ඇතුලත් කිරීමට සමත් වූ ඇය රඟපාන චිත්‍රපටි කිහිපයකම රුගත කිරීම් අවසන් වුවත් කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් එම චිත්‍රපටි රසිකයින් අතරට පැමිණීමට නොහැකි වී තිබෙන බවටයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ .

ඉන් ඇය විසින් අක්ශේ කුමාර් සමඟ රඟපාන Sooryavanshi චිත්‍රපටිය , Siddhant Chaturvedi සමඟ රඟපාන Phone Bhoot චිත්‍රපටිය , සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සමඟ රඟපාන Tiger Zinda Hai 3 චිත්‍රපටියද ඇතුලත් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

කෙසේවෙතත් මෙම චිත්‍රපටි නිකුත් වීමෙන් පසුව ඇය පිලිබදව වැඩි වශයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු විය හැකි බවටයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ.

Katrina-Kaif-Hot | az19722000 | FlickrKatrina Kaif Hot Show at GQ Awards - YouTube
Share This Article
Hiru Tv Blog
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන්...
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,654 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,431 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
නදීර නෝනිස් ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න කලින් ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට...
Hiru Tv Blog
රිතික් රොෂාන් මුම්බායි හි මුහුදට මුහුණලා ඇති මහල් නිවාස කිහිපයක් මිලදී ගෙන...
Hiru Tv Blog
ප්‍රසංග වේදිකාවේ තම මියුරු ගායන හැකියාවෙන්ම  මෙන්ම සරාගී නර්තන හැකියාව නිසාවෙත්ම...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top