රජිණිගේ ‘අනන්තේ’ චිත්‍රපට කතාව එළියට
Tuesday, 11 August 2020 - 10:01 | Views - 866
මේ වනවිට රූපගත කිරිම් කටයුතු අත්හැර දමා තිබෙන සුපිරි දකුණු ඉන්දීය චිත්‍රපටයක් වන ශීවා විසින් අධක්ෂණය කරන ‘අනන්තේ’ චිත්‍රපටයේ තිර කතාව මේ වනවිට ප්‍රසිද්ධ වී ඇතැයි වාර්තා වේ.

මෙම චිත්‍රපටයේ රජිණිකාන්ත් සමගින් ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියන් වන, කුෂ්බු, මීනා, නායනතාරා හා ක්‍රිති සුරේෂ් රංගනයෙන් දායක වෙයි.

ප්‍රසිද්ධ වී ඇති තිර කතාව හැටියට කුෂ්බු හා මීනා දෙදෙනා රජිණිකාන්ත් විවාහ කර ගැනීමට තරග කරන ඔහුගේ ඥාති සහෝදරියන් වෙයි.

ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරන්නට අකමැති වන රජිණි යෝජිත විවාහයකින් නයනතරා විවාහ කරගනියි. ඔවුන් දෙදෙනාට දාව උපදින්නේ ක්‍රිති සුරේෂ් වන අතර, ඇය සිය ලේලිය කර ගැනීමට පසුව කුෂ්බු හා මීනා උපක්‍රමය කරයි.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,062 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,068 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top