බොලිවුඩ් සුරූපි නිළි දීපිකා තෙළිඟු සිනමාවට
Friday, 31 July 2020 - 11:38 | Views - 359
දීපිකා පදුකෝන් මේ වන විට දැවැන්ත තෙළිඟු සිනමා නිර්මාණයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර අවසන්. මීට දින කිහිපයකට පෙර දීපිකා සිය නව චිත්‍රපටය නිවේදනය කළ අතර එහිදී ප්‍රකාශ කර සිටියේ ඇය දකුණු ඉන්දීය නළු ප්‍රභාස් සමඟ සිනමා නිර්මාණයකට දායකවීමට නියමිත බවයි.

මෙම චිත්‍රපටය යුරෝපය පුරා රූගත කිරීමට නියමිත අතර නිෂ්පාදනය කරනු ලබන්නේ මෑතකදී වසර 50 ක් සම්පූර්ණ කළ විජයන්ති එන්ටර්ටේන්මන්ට්ස් විසිනි. එය රුපියල් කෝටි 400 ක අයවැයක් මත සිදුකිරීමට නියමිතව ඇත.

අශ්වින් නාග් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දීපිකාහට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් ගෙවීමට නියමිත බවත් වාර්තා වේ.

දීපිකා සිනමාවට පිවිසියේ ඓශ්වර්යා නම් කණ්ණඩ චිත්‍රපටයෙනි. මෙම නව චිත්‍රපටය ඇය දායක වන පළමු තෙළිඟු චිත්‍රපටයයි. දීපිකා අවසන් වරට දකින්නට ලැබුණේ විචාරක පැසසුමට ලක් වූ නමුත් බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට අපොහොසත් වූ චාපාක් චිත්‍රපටයෙනි..

Deepika Padukone to model for Louis Vuitton - Asian Narratives
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,063 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,070 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top