අයිශ්වර්යාට ඉක්මන් සුවය පතන හොලිවුඩ් තරු
Monday, 27 July 2020 - 9:30 | Views - 1,496
මේ වනවිට ‘කොවිඩ් 19’ වෛයිරසය ආසාදනය වී ඇති බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා හා ඇගේ දියණියට ඉක්මන් සුවය පතා කෙටි පණිවිඩ හා ‘ඉන්ටර්ග්රැම්ස්’, ‘ටිවිටර්’ පණිවිඩ බොහෝමයක් ලැබෙන බවට තොරතුරු වාර්තා වේ.
මෙහි විශේෂත්වය වන්නේ කිසිදා හොලිවුඩ් සිනමා කාර්මාන්තයේදී මුණ නොගැසුණ හොලිවුඩ් තරු බොහෝමයක්ද අයිශ්වර්යාට හා දියණිය ආරාධ්යාට සුවය පතමින් කෙටි පණිවිඩ ඒවා තිබීමය.
අයිශ්වර්යාගේ සැමියා අභිෂේක් හා මාමණ්ඩිය අමිතාබ්ද මේ වනවිට ‘කොවිඩ් 19’ අසාදිතයන් වී ඇත.
Share This Article