මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ ගායකයෙක්. මලිත් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ.
ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙක්. පසුගිය සමයේ ඔහු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප කිහිපයක් සමඟ ඔහු පිළිබඳව යලිත් කතාබහක් ඇති වෙලා තියෙනවා.
ඔහු විසින් පළකල සරාගී ජායාරූප වෙත සිය අදහස් පළකර බොහෝ දෙනෙක් ඔහුට නිල් චිත්‍රපට ක්ෂේත්රය සමඟ එක්වන ලෙසටද ඉල්ලා තිබෙනවා.
මලිත් පෙරේරාගේ ඡායාරූප කිහිපයක් පහතින්...