ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා රූගත කිරීම්වලට යද්දී අරන් යන අරුම පුදුම වතුර බෝතලේ
Monday, 13 July 2020 - 14:08 | Views - 814
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

මේ වනවිට ඇය හිරු ටී.වී ඔස්සේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇයයි.
 
ඉතිං මෙම ටෙලි සිත්තමට සුවිශේෂිදායකත්වයක් දක්වන  පිරිස ඊයේ අප නාලිකාවේ කොපිචැට් වැඩසටහනට එක් වුණා.
 
මොවුන්ගේ කතාබහ අතරේ ශලනි රූගත කිරීම්වලට එද්දි අරන් එන වතුර බෝතල  ගැන හරි අපූරු රහසක් එළියට ආවා.
 
ඉතිං ඒ බෝතලය අරන් එන්න හේතු වූ කාරණා හරි ලස්සනට ශලනි තාරකා සිය ප්‍රේක්ෂකයින්ට කිව්වේ මෙහෙමයි.
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 948 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,072 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top