සොෆියා ටර්නර් මව්පදවියට සූදානමින් -[Photos]
Thursday, 09 July 2020 - 11:45 | Views - 815
‘මාවල්’ සුපිරි චිත්‍රපටයක් වූ ‘එක්ස් මෙන්’ හා අතිශය ජනප්‍රිය වූ රූපවාහිනි ටෙලි නාට්‍යය මාලාවක් වූ ‘ගේම් ඔෆ් ද තොරෝන්ස්’ හි රඟපෑ සුරූෆි සොෆියා ටර්නර් මේ වනවිට ගැබිණියක්ව සිටියි.

ඇයගේ දරු උපත සිදුවීමට දින නියම වී ඇත්තේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදීය.

සොෆියාගේ දරු උපත වෙනුවෙන් මේ වනවිට ජෝනාස් මුළු පවුලම සූදානම්ව සිටින අතර, ඇයගේ තනි නොතනියට ඔවුන් නිතරම පාහේ රැඳී සිටින බව සඳහන් වේ.

සොෆියාගේ නැනා වූ ප්‍රියංකා චොප්රා හා ඇගේ සැමියා නික්ද නිතරම පාහේ සොෆියාගේ තත්ත්වයන් විමසා බලන බව සඳහන් වේ.

සොෆියා පවසන්නේ සිය දරු උපත සිදු වී මාස 8ක කාලයක් යනතුරු කිසිදු කලා නිර්මණයක් භාර නොගන්නා බවය.

Pregnant Sophie Turner Looked Stunning in a Bodycon Midi Skirt
Sophie Turner Baby Bump Photos | Sophie Turner Walks With Joe JonasSophie Turner steps out with beau Joe Jonas amid claims she is ...Pregnant Sophie Turner shows off baby bump at breakfast with Joe ...
Pregnant Sophie Turner Flaunts her Baby Bump in Crop Top and Leggings

Heavily pregnant Sophie Turner walks with Joe Jonas as 'birth is ...
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top