යශෝධා විමලධර්ම කා අතරත් ජනප්රිය දක්ෂ රංගන ශිල්පිණනියක්. ඇයව බොහෝ දෙනෙක් හදුන්වන්නේ පුංචි තිරයේ අහිංසකාවිය කියලයි.
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය රංගන හැකියාව විදහා පෑ ඇයට හිමි ඒ ජනප්රියත්වය අදටත් අඩුවක් නැහැ.
ඇයගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
එම ඡායාරූප කිහිපය පහතින්.................