අලුත්ම ආදර කතාවෙන් සමාජ මාධ්‍ය කැළඹූ සමිතා මුදුන්කොටුව , හදිසියේ අතේ කොටා ගත් පච්චය
Wednesday, 08 July 2020 - 8:36 | Views - 7,067
සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ජනප්‍රිය ගීත බොහෝමයකින් රසිකයින්ට සමීප වුනු ඇය ගැන, පසුගිය දවස්-වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වුණා.

ඒ ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු එක පෙළට ඇය "තමන්ගේ ආදරවන්තිය" බව කියමින් "ටික්ටොක්" වීඩියෝ පළ කිරීමත් සමඟයි.

මේ සමඟම ඇය දැන් පෙම්වතියක් බවටත්, ළඟඳීම විවාහ වන බවටත් රාවයක් සමාජය තුළ පැතිර ගියා.

කෙසේ වුවත්, පසුව එම තරුණයා වන චිරන්ත සමඟ සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප පෙළකුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගත්තා.

මේ අතර සමිතා මුදුන්කොටුව අතේ කොටාගත් පච්චයක ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා. එහි දැක්වෙන්නේ කාවින්ද්‍යා , ශේන් සහ චිරන්ත යන නම් 3යි..

අදාළ ඡායාරූප පහතින් බලන්න
Image may contain: 1 person, closeupImage may contain: one or more people and closeup
Image may contain: one or more people
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top