සරාගී කිම් කාර්ඩේෂියන්ගේ සැමියා ඇමරිකානු ජනාධිපතිවරණයට - Photos
Tuesday, 07 July 2020 - 10:10 | Views - 893
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට තමන්ද තරග වදින බව ඇමරිකානු ගායක කැන්යේ වෙස්ට් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

කිම් කාර්ඩිෂන්ගේ සැමියා වන කැන්යේ වෙස්ට් 43 හැවිරිදි ධනවත් ගායකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙක්ද වනවා.

කෙසේ වෙතත් ඔහු තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඇමරිකානු ෆෙඩරල් මැතිවරණ කොමිසමට ප්‍රකාශ කර නැති බවත් සදහන්. ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වෙන අතර වෙස්ට්ගේ ප්‍රකාශයත් සමගම සුප්‍රකට ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක එලෝන් මසක් හා කිම් කාර්ඩිෂන් ඔහුට තම සහය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

කලක් ඔහු ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආධාරකරුවකු ලෙස ප්‍රසිද්ධව සිටි අතර ජෝර්ජ්ෆ්ලොයිඞ් ගේ මරණය මෙන්ම කළු ජාතීන්ට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රකාශ නිසා ඔහු ට්‍රම්ප්ගෙන් ඈත් ව තිබෙනවා.

ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ පවුලට ඔහු ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක්ද සිදු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top