හැමෝම ආදරය කරන ශිහාන් මිහිරංග, අවුරුදු 8කට පස්සෙ විවාහය ගැන එළියට දාපු දේ මෙන්න
Tuesday, 07 July 2020 - 9:45 | Views - 2,309
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR වේදිකාවේ තීරණාත්මක විනිසුරුවෙකු වන ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග ගැන හුඟ දෙනෙක් කතාබහට ලක්කරනවා.

තරුණියන් හුඟ දෙනෙක් යෞවනයේ සිහින කුමරා විදියට තවමත් හඳුන්වන්නේ ශිහාන් මිහිරංගවයි.

බොහෝ දෙනෙක් ආදරේ කරන ශිහාන්ගේ අලුත් ගීත ඉඳහිට දකින්න අහන්න ලැබුණත් ඔහු ඒ ගීතවලින් අතිශය ජනප්‍රිය වෙනවා.

මේ අතරතුර ඔහුගේ නවතම ගීතයත් මේ වන විට නිකුත් වී තිබෙනවා.

"ඔබ මගෙමයි" යනුවෙන් නම් කර ඇති එම ගීතය ජිප්සීස් සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදන ශිල්පී දුෂාන් ජයතිලක විසින් තනුව සහ පද රචනය නිර්මාණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශිහාන් සිය මුහුණු පොතේ මේ ගැන මෙහෙම සටහනක් තබා තිබුණා.

"මගෙ Wedding Song එක අවුරුදු 8කට පස්සෙ - ඔයාලත් අහල බලන්න"

එම ගීතය පහතින් දැක්වේ.....




Taming his temper | Daily News
Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 647 Views
Top