හැමෝම ආදරය කරන ශිහාන් මිහිරංග, අවුරුදු 8කට පස්සෙ විවාහය ගැන එළියට දාපු දේ මෙන්න
Tuesday, 07 July 2020 - 9:45 | Views - 1,675
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR වේදිකාවේ තීරණාත්මක විනිසුරුවෙකු වන ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග ගැන හුඟ දෙනෙක් කතාබහට ලක්කරනවා.

තරුණියන් හුඟ දෙනෙක් යෞවනයේ සිහින කුමරා විදියට තවමත් හඳුන්වන්නේ ශිහාන් මිහිරංගවයි.

බොහෝ දෙනෙක් ආදරේ කරන ශිහාන්ගේ අලුත් ගීත ඉඳහිට දකින්න අහන්න ලැබුණත් ඔහු ඒ ගීතවලින් අතිශය ජනප්‍රිය වෙනවා.

මේ අතරතුර ඔහුගේ නවතම ගීතයත් මේ වන විට නිකුත් වී තිබෙනවා.

"ඔබ මගෙමයි" යනුවෙන් නම් කර ඇති එම ගීතය ජිප්සීස් සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදන ශිල්පී දුෂාන් ජයතිලක විසින් තනුව සහ පද රචනය නිර්මාණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශිහාන් සිය මුහුණු පොතේ මේ ගැන මෙහෙම සටහනක් තබා තිබුණා.

"මගෙ Wedding Song එක අවුරුදු 8කට පස්සෙ - ඔයාලත් අහල බලන්න"

එම ගීතය පහතින් දැක්වේ.....




Taming his temper | Daily News
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 899 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,013 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔබ විලාසිතා ගැන දක්වන උනන්ඳු කොයි වගේද?රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි ගැන අලුත් ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි...
Hiru Tv Blog
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ක්‍රියාදාම නළුවකු වන ආනෝල්ඩ් ස්වාසනගර් අද (30) සිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top