වොන්ඩර් වුමන්’ ඔක්තෝබර් 02 වැනිදා
Thursday, 18 June 2020 - 14:39 | Views - 740
සුපිරි චිත්‍රපටයක් ලෙස සැළකොන ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය ඇතුළත් ‘වොන්ඩර් වුමන් 1984’ චිත්‍රපටය මේ වසරේ ඔක්තෝබර් 02 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

35 වැනි වියෙහි පසුවන සුපිරි හොලිවුඩ් සිනමා නිළි ගාල් ගැඩොට් මෙහි ‘වොන්ඩර් වුමන්’ ලෙස රංගනයෙන් දායක වෙන අතර, මීට පෙර නිකුත් වූ ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ බොහෝ දෙනෙකු මෙහිද දකින්නට ලැබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ඇමෙරිකානු චිත්‍රපට පාලක මණ්ඩල බලධාරින් පවසන්නේ ‘කොරෝනා’ වයිරසය මෙම චිත්‍රපටය තිරගත වන කාලසීමාවේදී අඩු නොවුණහොත් චිත්‍රපටය තිරගත වෙන මෙම දිනයද තව දුරටත් කල්යනු ඇති බවය.
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 948 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,071 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top