සිංගප්පූරුවේ අමුතු බල්ලා
Wednesday, 27 May 2020 - 10:04 | Views - 1,789
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම කෙනෙක් ගණනකට නොගන්නේද එයයි. මේ හේතුව නිසා ආණ්ඩුවලට සිදුව ඇත්තේ බලෙන්ම සමාජ දූරස්ථකරන උපක්‍රම හඳුන්වා දෙන්නටය.

මේ නීතිය පවත්වාගෙන යාම සඳහා රොබෝ බල්ලෙක් සිංගප්පූරුවේ උද්‍යානයක දැන් පරීක්ෂණ මට්ටමෙන් යොදවා තිබේ.

අමෙරිකානු සමාගමක් වන බොස්ටන් ඩයිනමික් විසින් නිෂ්පාදනය කර ඇති මෙම රොබෝ බල්ලා සිංගප්පූරුවේ බහුලව ජනයා ගැවසෙන බිෂාන් අන්ග් මෝ කියෝ උද්‍යානයේ දැනට පරීක්ෂණ මට්ටමෙන් යොදවා ඇත.

කැමරා පද්ධතියකින් සමන්විත මෙයට අවට පිරිස අතර සමාජ දුරස්ථකරණය නොමැති විට ඒ ගැන වටහාගෙන වහාම අවවාද සඳහන් පණිවුඩ නිකුත්කරන ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්ද සවිකර ඇත.

Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,025 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,797 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,626 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්....
Hiru Tv Blog
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය...
Hiru Tv Blog
ආලියා භාත් සහ රිතික් රෝෂන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළ සඳහා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top