අන්තර්ජාලය කළඹමින් බොලිවුඩ් සරාගී නිළි උර්වශීගේ ඡායාරූපයක් එළියට එයි - Photos
Wednesday, 27 May 2020 - 8:35 | Views - 632
2011 වසරේ ඉන්දියානු විශ්ව රූ රැජිණ කිරුළට හිමිකම් කියන බොලිවුඩ් සරාගී නිළි Urvashi Rautela ඉන්දියානු මාධ්‍ය තුළ කැපී පෙනෙක චරිතයක්.
 
බොලිවුඩ්යේ සිටින සරාගී නිළියන් අතර උර්වෂි රවුටෙලා සමාජ මාධ්‍යවල තරමක් වැඩි ක්‍රියාකාරී චරිතයක් වනවා.
 
ඇය තම සමාජ මාධ්‍ය හසුරුවමින් තමාගේ ඡායාරූප සහ වීඩියෝ පළ කරමින් සියලු රසිකයින් අතර තොරතුරු බෙදාගන්නා අතර හුඟ දෙනෙකු අතර ප්‍රසිද්ද ටික් ටොක් සමගද කාලය ගතකිරීමට ප්‍රිය කරනවා.

පසුගියදා ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත සරාගී චිත්‍රයක පින්තූරයක් පළ කිරීමත් සමග එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
 
ඇය එම ඡායාරූපයට 'I’m Not Adding 2020 To My Age'යනුවෙන්ද සටහනක් තබා තිබුණා.

මේ අතර ඇය පසුගියදා මුම්බායි නගරයේ බොහෝ තැන්වල සිටින අයාලේ යන සුනඛයන්ට තම වියදමින් කෑම ලබා දෙන්නට කටයුතු කර තිබුණා.
 
මේ වනවිට ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මුම්බායි නගරයද වසා දමා ඇති නිසාවෙන් අසරණ වූ මෙම සුනඛයන්ට මෙසේ කෑම ලබා දීමට ඇය මුලික ගෙන තිබීම විශේෂත්වයක්.
 
ඇය පසුගියදා සිය instagram ගිණුම හරහා තමන් විසින් සුනඛයන්ට කෑම ලබා දෙන ඡායාරූපයක්ද පළ කොට ඊට සටහනක් තබා තිබුණේ සත්වයින්ට ආදරය කරන සංගම් හා පිරිස් විසින් මෙම කාර්තව්‍යට තමාට සහය ලබා දෙන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,030 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,814 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,627 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
මම මුලින්ම සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයගේ ‘ආදර හීනය’ කියන චිත්‍රපටයට....
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්....
Hiru Tv Blog
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top