තෙළිඟු සිනමාව හරහා තරුණයින්ගේ සිත් වසඟයට ගත් රශ්මිකා, තම නම වෙනස් කිරීමට සුදානමින්
Wednesday, 27 May 2020 - 8:15 | Views - 712
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමෙහි Fun Question යටතේ සටහනක් තබමින් ඇය කියා සිටියේ සුදුසු නමක් යෝජනා කරන ලෙසයි.

සමාජ මාධ්‍ය තුළ දැඩි ක්‍රියාකාරි නිළියක වන ඇයගේ මෙම යෝජනාවට දැඩි ලෙස රසික ප්‍රතිචාර ලැබි තිබුණ බව ද සඳහන්.

ලිලී, ජස්මින් සහ රෝසි යන නම් ද එම යෝජිත නම් අතර වනවා.

තෙළිඟු සිනමාවේ සරාගි නිළියක වන රශ්මිකා මන්දනා මේ වනවිට Geetha Govindam', 'Sarileru Neekevaru, 'Bheeshma, Dear Comarader ඇතුළු නිර්මාණ තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත තෙළිඟු චිත්‍රපටියක් වන “පුෂ්පා” චිත්‍රපටියේ සහ කාර්තිගේ රංගනයෙන් තිරගත වීමට නියමිත “සුල්තාන්” නමැති දමිළ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස ඇය කටයුතු කරන බවයි ඉන්දිය සිනමා මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,024 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,796 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,626 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්....
Hiru Tv Blog
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය...
Hiru Tv Blog
ආලියා භාත් සහ රිතික් රෝෂන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළ සඳහා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top