නිරෝධායනය වෙන අතරේ රාධිකා කොණ්ඩේ කපලා
Tuesday, 26 May 2020 - 12:48 | Views - 1,372
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් ගෝවා නගරයේ පිහිටි සිය නිවසේ රැඳි සිටින අතරතුර ඇයගේ කොණ්ඩයට අලුත් විලාසිතාවක් ලබා දී ඇති පුවතක් වාර්තා වේ.

කොණ්ඩය තරමක් කොටට කපා ඇති රාධිතා සිය අලුත්ම මුහුණුවර සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ඡායාරූපයක් හරහා සිය රසික, රසිකාවියන්ට පෙන්වා ඇත.

මැයි මස 17 වැනිදා මෙසේ ඇය සිය කොණ්ඩ විලාසිතාව වෙනස් කර ඇති අතර, මාර්තු 12 වැනිදා සිට ඇය නිවසේ සිය පවුලේ සාමාජිකයන් සමග නිරෝධායනය වෙන බව ‘ඉන්ටර්ගෑම්ස්’ ගිණුම හරහා සිය රසික, රසිකාවියන් වැඩිදුරටත් දැනුම්වත් කර තිබුණි.

Radhika Apte gets nostalgic as 'Badlapur' clocks 5 years - Weekly ...
Radhika Apte debuts short hair on social mediaRadhika Apte Leaves Fans Worried After Posting Pic From Hospital ...
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 319 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,408 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top