සල්මාන්ගේ මිළඟ හදුන්වා දීම ලුලියාද? [Photos]
Tuesday, 26 May 2020 - 12:19 | Views - 2,606
බොලිවුඩ් සිනමාවට යොවුන් රංගන ශිල්පිනියන් හදුන්වා දෙන නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් සල්මාන් ඛාන් ඉදිරියේදී තවත් නවක රංගන ශිල්පිනියක් බොලිවුඩ් සිනමාවට හඳුන්වාදීමට සූදානමින් සිටින බවට වාර්තාවෙයි.

ඒ සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතියයැයි අනුමාන කරන රුමේනියානු ජාතික මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර්ය.

ඇය එසේ බොලිවුඩ් සිනමාවට එක් වන්නේ ප්‍රේම් සෝනිගේ ‘ලෝඩ් ක්‍රිෂ්ණා’ චිත්‍රපටය හරහාය.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තවමත් සැලසුම් කරමින් සිටින එකක් වන අතර, සල්මාන් ඛාන් මෙහි නිෂ්පාදන බරපැන දැරීමට මේ වනවිටත් එකඟ වී ඇති බවට තොරතුරු වාර්තා වන්නේය.

Salman Khan Cute Moments With GF Iulia Vantur @ Sooraj Barjatya ...
Salman Khan & Iulia Vantur Are On Live-in Relationship Trial?
Salman Khan & Girlfriend Iulia Vantur TOGETHER At Sooraj ...
Why Salman Khan might never marry his alleged girlfriend Iulia ...

Share This Article
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 1,874 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
"හෑන්ඩ් සැනිටයිසර්, නැතිනම්, දෑත් පිරිසිදුකාරක...
Hiru Tv Blog
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන්...
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 4,581 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
නිතර නිතර අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන චරිතයක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. ටීනා ෂනෙල්ගේ...
Hiru Tv Blog
හර්ෂණ බෙත්මගේ කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය තරුවක්. ඔහු සිය පෙම්වතිය...
Hiru Tv Blog
ජනප්‍රිය බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් තම නවතම චිත්‍රපටිය වන Bob Biswas සදහා වෙනස්ම...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Hiru Tv Blog
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “ගමූෂා’’ නමින් ඩ්‍රෝනා හෙලිකොප්ටරයක්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Top