විරේ ඩී වෙඩින් චිත්‍රපටයේ දෙවැන්නක්
Monday, 20 January 2020 - 9:32 | Views - 376

2018 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය වූ ‘විරේ ඩී වෙඩින්’ බොලිවුඩ් චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී මේ බව නිල වශයෙන් මාධ්‍යය දැනුම්වත් කළ අතර, කරීනා කපූර්ගේ එක්වීම මේ වනවිටත් ස්ථිර වී ඇතැයි මෙම හමුවේදි වැඩි දුරටත් ප්‍රකාශ වී ඇත.

මෙම චිත්‍රපටයේ ‘කලින්දි පූරි’ ලෙස රංගනයෙන් දායක වූ කරිනා වටා මෙම නව නිර්මාණයේ කතාව ගෙති ඇත. කෙසේ වෙතත්, පළමු චිත්‍රපටයේ රඟපෑ අනුෂ්කා ෂර්මා, ස්වෙරා බාස්කර් හා ශීකා තල්සානියා තවමත් මෙම චිත්‍රපටයට දායක වෙනවාද නැද්ද යන්න නිශ්චිතව වාර්තා වී නොමැත.

Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top